ඔබට අවශ්‍ය සේවා වර්ගය පහසුවෙන් හා ඉතා ඉක්මනින් ලබා දීම අපගේ අරමුණයි. එමනිසා එම සේවාවන් තෝරා ගැනීමට අප විසින් ඔබට අපගේ හොදබාස් වෙබ් අඩවියෙන් සහ ඇප් එක මගින් සෙවීමේ(Search) ස්ථානය මගින් ලබා දී ඇත.
යම් හෙයකින් ඔබට ඔබේ සේවා තෝරා ගැනීම අපහසු නම් එය අපගේ දුරකථන අංක 011 4 326 770 වෙත දැනුම් දෙන්න. අපගේ පාරිබෝගික සේවා නියෝජිතයකු ඔබට සහය ලබා දෙනු ඇත.
සේවාවන් ඇතුලත් කර ගන්නේ කෙසේද
උදව් සහ උපකාර
© Copyright 2025 Hodabass.lk - All Rights Reserved | Site by Xiteb®