අප සමඟ දිගුකාලීන වශයෙන් අත්වැල් බැඳ ගැනීමට දැන් ඔබට අවස්ථාවක් උදා වී ඇත. එයින් ඔබට අත් වන වාසි සහ පහසුකම් ගණනාවක් ඇත.
හොඳ බාස් සහතික ලබා ගන්නේ කෙසේද?
ඒ සදහා ඔබ විසින් අප සමග අවම වශයෙන් මාස 6 ක් අපගේ හොඳ බාස් වෙබ් අඩවියේ register වී සිටිය යුතුය. එසේ මාස 6 සපුරා තිබීමෙන් ඔබ මෙම සහතිකය ලබා ගනීමෙට මුලික සුදුසුකම් සපුරනු ඇත.
ඔබට මෙම සහතිකය ලබා ගැනීමට නම් ඔබගේ සේවාවේ පළපුරුද්ද, දැනට සපයා ඇති සේවාවේ ගුණාත්මක භාවය, පොලිස් සහතිකය, ග්රාමසේවා සහතිකය සම්මුක පරීක්ෂණයක් මගින් සහතික කර අප විසින් මෙම සහතිකය ඔබට ලබා දෙයි. එසේම මාස 6 කට වරක් ඔබගේ සේවාවේ ගුණාත්මක් බවය අප විසින් පරීක්ෂා කරනු ලබයි.
මේ සදහා ඔබට යම් ගැටළුවක් ඇත්නම් අපගේ සේවා නියෝජිතයකු දුරකථන අංක 011 4 326 770 ඔස්සේ අමතන්න.
සේවාවන් ඇතුලත් කර ගන්නේ කෙසේද
උදව් සහ උපකාර
© Copyright 2024 Hodabass.lk - All Rights Reserved | Site by Xiteb®