අප සියලු සේවාදායකයින්ට විශිෂ්ට සේවාවක් ලබා දීමට ඇප කැප වී සිටිමු. එබැවින් ඔබගේ සේවාව ඇතුලත් කිරීමේ කර්යහිදී ඔබගේ සහ සේවාදායකින්ගේ විශ්වාසය සහ තොරතුරු වල නිවැරදි භාවය ආරක්ෂා කිරීමට ඔබට සේවාවන් ඇතුලත් කිරීමට පියවරයන් කිහිපයක් අපවිසින් ඔබට හදුන්වා දෙමු. මෙම සේවාව ඔබට නොමිලේ ලැබෙන අතර ඒ සදහා අප හෝ අපගේ කිසිදු නියෝජිතයකු මුදල් අයකිරීමක් සිදු නොකරන බව ඔබට සතුටින් දැනුම් දෙමු.
යම් හෙයකින් ඔබට මෙම පියවරයන් අනුගමනය කිරීමට අපහසු නම් අපගේ දුරකථන අංක 011 4 326 770 අමතා ඔබගේ සේවාව පහසුවෙන් ඇතුලත් කල හැක.
සේවාවන් ඇතුලත් කර ගන්නේ කෙසේද
උදව් සහ උපකාර
© Copyright 2024 Hodabass.lk - All Rights Reserved | Site by Xiteb®